නියෝජ්‍ය විදුහල්පති තුමියගේ පණිවිඩය
ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය

තාක්ෂණය හා බැදුනු යුගයක ජීවත් වන අපටද ඒ හා සමග උරෙන් උර ගැටී යාමට සිදු වී ඇති අතර ඉගෙනුම් වටපිටාවද ඊට සමගාමීව යා යුතුය. ඒ වෙනුවෙන් මෙමෙ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුභවතුන්ට හා එම සිසු කණ්ඩායමට ස්තූතිය පළ කර සිටිමි.
නිවිදුහල්පති,
ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය