15ce463e-7092-4102-bb6f-1b9e7027e0ee.jpeg
883d95b5-46f5-45c7-9d86-66c3adbf55f4.jpeg
6bf819ec-7f57-4d95-b18e-a6eda7b4c0b9.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

නූතන සාක්ෂරතාවයෙන් පිරිපුන් කෘතහස්ත ගුණවත් සිසු පරපුරක්

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උතුරුමැද පළාතේ ඉපලෝගම කොට්ඨාසයේ  මනරම්  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ෙ අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ.කලා වාණිජ විද්‍යා ගණිත ඇතුලු තාක්ෂණික ව්ශය ධාරාවන්ද කිුයාත්මක වන පළාතේ කිර්තිමත් පාසලකී

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

නව්‍ය තාක්ෂණික වැඩ ලොවට මානවීය ගුණයෙන් හෙබි විශ්වීය  පෙෘරෂත්වයෙන් පිරිපුන් පබුද්ධ දරුවන් දායාද කිරීම අපගේ මෙහෙවරයී 

Notice Board

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වු ශිල භාවනා වැඩසටන

A/Ganthryagama Mahinda Maha vidyalaya